මේ අවුරුද්දේ චීනයේ
වැඩිම අදායම ලබපු සුපරි චීන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. පේන්ටඩ්
ස්කින් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටිය ලෙස තමයි මේක හදුන්වන්නේ. යක්ෂ ආත්මයක්
ගැන තමයි චිත්‍රපටියේ කියවෙන්නේ. ඔවුන්ට අනුව මෙවන් ආත්මයකට නැවතත් මිනිසෙකු වෙන
එක අවුරුදු සිය ගානක් ගතවෙන ඉතාමත් අමාරු දෙයක්. ඔවුන්ට අනුව කෙනෙක් තම
කැමැත්තෙන්ම යක්ෂයාට හදවත පුජා කරනවා නම් පමණයි නැවතත් නියම මිනිසෙක් බවට පත්වෙන්න
පුළුවන්. ක්සාඔවෙයි කියන්නේ එවන් මිදුණු සිරකදවුරකින් නිදහස් වුනු යක්ෂ ආත්මයක්.
ඇයට අවශ්‍ය හදවත ලබා ගන්න දරන උත්සාහයේදී ඇය පෙම්වතුන් දෙදෙනෙකු අතරට එනවා.
පෙම්වතාගේ හදවත දිනා ගැනීම තමයි ඇයගේ අරමුණ. කතාව සාරාංශ ගතව කියන්න අමාරුයි, බලලම
තේරුම් ගන්නකෝ. ආදරයේ බලය ගැන තමයි කතාවේ ඇත්තටම කියවෙන්නේ. බර අඩු කොපියක් නම් හොයා ගන්න අමාරු උනා. 3 GB කොපිය තමයි හොදට download වෙන කොපිය. මේ තියන 1 GB එකේ සීඩ් ලා නම් අඩුයි. ඒ වුනාට download කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. (දෙකේම ඉංග්‍රීසි උපසිරැසි නම් අන්තර්ගතයි).
නිකුත් වූ දිනය : අගෝස්තු 17, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 115
මුළු අදායම : ඩොලර් මිලියන 115
වර්ගීකරණය : NotRated
සිනමා ප්‍රභේදය: අභිරහස්, ආශ්වාදජනක, ආදර කතා, විද්‍යා ප්‍රබන්ධ
Screen caps


10:28 AM
NASA
.jpg)



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....