මේ අවුරුද්දේ තිරගතවුණු
චිත්‍රපටි අතරින් වැඩියෙන් කතා බහට ලකවුණු චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටය
හදුන්වන්න පුළුවන්. ඇත්තටම් මෙය ගොඩක් විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. සීමිත චිත්‍රපට
ශාලා ප්‍රමාණයක තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය මේ අවුරුද්දේ චිත්‍රපට ශාලාවකින්
ලබපු වැඩිම අදායම වාර්තා කලා (The
best per theater average). චිත්‍රපටය අදාළ කතාවට පසුබිම වෙන්නේ 50 දශකයේ නවසීලන්තයේ කුඩා දුපතක්.
අවුරුදු 12 ක පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතර ආදර සම්බන්දයක් ඇතිවෙනවා. මේ
දෙන්නා තීරණය කරනවා ගමෙන් පැනලා යන්න. මේ පිළිබද දැන ගන්න දෙමව්පියෝ මෙයාලව හොයා
ගන්න උත්සාහය සහ මේ කුඩා ළමයි දෙන්නගේ සම්බන්ධය ගැන තමයි කතාව තියෙන්නේ.
නිකුත් වූ දිනය : ජුනි 29, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 60
මුළු අදායම : ඩොලර් මිලියන 60
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ආදර කතා, හාස්‍යජනක, නාට්‍යමය
Screen caps


7:41 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....