Tuesday, September 11, 2012

ද ‍ෆලයින්ග් ස්වොර්ඩ්ස් ‍‍ඔෆ් ඩ්රැ ගන් ගේට් (The Flying Swords Of Dragon Gate - 2012)

කතාව: 

1992 තිරගතවුණු ඩ්‍රැගන් ඉන් (Dragon Inn) චිත්‍රපටියම නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි මේක. මින්ග් රාඡ වංශයේ ජෙනරාල් කෙනෙක් වන චෝ වෛ ඔන් (ජෙට් ලී) යු හ්වා ටිආන් (චෙන් කුන්) අතර දරුණු සටනකින් තමයි කතාව ආරම්භ වෙන්නේ. නමුත් ඇත්තම සටන ඇති වෙන්නේ මොවුන් දෙන්නට පාළු කාන්තාරයක පහිටි ඩ්‍රැගන් ගේට් නම් තානායමේදී ලින් යාන් (සඋ ක්සුන්) හමුවීමත් එක්ක. මැන්ඩරින් (චීන) භාෂාව තමයි චිත්‍රපටියේ භාවිතා වෙන්නේ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි. 





නිකුත් වූ දිනය : දෙසැම්බර් 15 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 100


වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම




Screen caps




1.4 GB BRRip x264 කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)


IMDB CRITICS SOURCE
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

4 comments:

Unknown said...

film eka ela

moviehutlk said...

බොහොම ස්තුති යාළුවා

අජිත් said...

niyamai yaluwa...

slaudiolk said...

අපේ අඩවියට පැමිණයට ඔයට බොහොම ස්තුති..

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...