Monday, September 3, 2012

ඩාර්ක් ෂැඩෝස් (Dark Shadows - 2012)

කතාව : 
 
හොල්මන් අවතාර ,වැම්පයර් කතාවලට කැමති වගේම හිනාවෙන්න කැමති කට්ටියටත් එකට බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් තමයි මේ.වර්ෂ 1760 දී පමණ ජෝෂුවා හා නයෝමි යුවල ලන්ඩනයේ සිට උතුරු ඇමෙරිකාවේ පදිංචියට පැමිනෙනවා. ඉතා විනෝදකාමී තරුණයෙක් වන  ඔවුන්ගේ පුත්‍රයා වන බර්තොස් මයාකාරියක වන ඇන්ග්ලීන් හාදකමක් ඇතිකරගන්නා අතර පසුව ඇයගෙන් වෙන්වේ.ඉන පසු මේ දෙදෙනා අතර ඇතිවන ගැටුම නිමාවට පත්වන්නේ බර්තොස්ගේ මව සහ පියා ඝාතනය විමකිනි.ඉන් නොනැවතෙන මයාකාරිය බර්තොස්ව වැම්පයරයෙක් බවට පත්කර පෙට්ටියක  දමා අළු බවට පත්කිරීමෙනි.කතාව මෙතනින් අවසන්වී නැවත 1972 වර්ෂයට පැමිණේ.මෙහිදී බර්තොස්ව හිරකර තැබූ පෙට්ටිය ගොඩනැගිලි තනන්නන් කිහිපදෙනෙකුට හමුවන අතර හදිසියේ එහි පියන විවෘත වීමෙන් පිටතට පැමිණෙන වැම්පයරයා තම උරුමය සොයාගෙන තම මන්දිරයට පැමිනේ.තමාව මේ තත්වයට පත්කළ මායාකාරිය තවමත් ජීවත්වන බව දැනගන්නා  වැම්පයරයා තම පළිගැනීමේ කාර්යය අරඹයි...


නිකුත් වූ දිනය : මැයි 11 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 236

වර්ගීකරණය :PG-13

සිනමා ප්‍රභේදය:හාස්‍යජනක




Screen caps



700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

1 comments:

ධනුෂ්ක ලක්මාල් (ධනා) said...

jhonny Depp innawa nam ithin supiriyata athi

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...