ඇකඩමි සම්මානලාභී රිචර්ඩ් ජියර් රගපාන නවතම චිත්‍රපටිය තමයි ආර්බිට්‍රේජ්. රොබර්ට් මිලර් නම් නිව් යෝර්ක් වල් ධන කුවේරයෙක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. ඔහු ගත් වැරදි තීරණක් නිසා ඔහුගේ ව්‍යාපාරවලට විශාල පාඩු අත්වෙනවා. නමුත් ඔහු ගිණුම් සටහන් ආදිය වෙනස් කරලා මේවා වහනවා. මේඅතර දිනක් ඔහු ඔහුගේ අනියම් බිරිද සමග වාහනයේ එද්දී ඔහුට නින්ද යාමන් නිසා වාහනය අනතුරට ලක්වී ඇය මිය යනවා. ඔහු සුළු තුවාල සහිතව මෙයින් බේරිලා ඇය දමා පලා යනවා. ඉන්පසු පොලිසිය මේ පිළිබද පර්යේෂණ කරගෙන යනවිට ඔහු මේ සිද්ධිය යටපත් කරන්න උත්සාහ කරනවා. මේ අතර ඔහුගේ දියණිය ව්‍යාපාර වල තත්වය ගැන සොයා බලද්දී ඇය සැක පහල වෙනවා පියා ගැන. ඉතින් මේ සියලු දේවල් වලට මිලර් කොහොම මුහුණ දෙයිද?
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 14, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 4.2
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, අභිරහස්, නාට්‍යමය
Screen caps


11:51 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....