Monday, August 27, 2012

ස්ටාර්ෂිප් ට්රුපර්ස් ඉන්වේෂන් (Starship Troopers Invasion - 2012)

කතාව :

කට්ටිය මේක ගැන අහල නම් නැතුව ඇති. මේක ජපන් සජීවිකරණ චිත්‍රපට මාලාවක්. මේ චිත්‍රපට මාලාවේ ගොඩක් ම ජනප්‍රිය උනේ මෙහි පළමු චිත්‍රපටිය. ඒක තරම් මේහි හතර වෙනි කොටස හොද නැති උනාට කලින් නිකුත් වුන දෙවෙනි සහ තුන්වන ඒවාට වඩා ගොඩක් හොද බව තමයි බලපු අයගේ අදහස. මේක ඇත්තටම නව කතා මාලාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පිටසක්වල ජීවින් ඇසුරු කර ගත විද්‍යා ප්‍රබන්ධ වලට කැමැත්තක් දක්වන කට්ටිය මේකට ගොඩක් කැමති වෙයි. විශ්වයේ වෙනත් තැනක පිහිටි කේසි කොටුව නම් බලකොටුවකට පිටසක්වල මකුණු ප්‍රහාරයක් එල්ලවෙනවා. ඔවුන් එතනින් බේරා ගෙන නැවත පෘතුවියට රේගෙන් එම තමයි අරමුණ වෙන්නේ. ඉතින් මේ මෙහෙයුම අතර මකුණන් සමග  සිදුවන ගැටුම තමයි මෙහි තියෙන්නේ.


නිකුත් වූ දිනය : ජුලි 21 , 2012

මුළු අදායම_
 
වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, වැඩිහිටියන්ට



Screen caps
 


700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

2 comments:

Anonymous said...

thanx for this!!!! Supiri show eka

Nipuna said...

Awesome!!!!! thanx

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...