Wednesday, August 8, 2012

මර්ලින් (Merlin - TV)

කතාව :

අපේ යාළුවෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මේ රුපවාහිනී කතා මාලාව ඉදිරිපත් කරන්නේ. මේක බි.බි.සි. වන් රුපවාහිනී නාලිකාව හරහා විකාශය වන බ්‍රිතාන්‍ය රුපවාහිනී කතාමලාවක්. කතාවට පසුබිම වෙන්නේ අතීතයේ නැත්නම් රජකාලේ සිදුවන කතාවක්. මේ කියන කාලේ රාජ්‍ය පාලනය කරන රජතුමා වසින් මායා බලය භාවිතා කිරීම තහනම් කරලා තමයි තිබුනේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන මර්ලින් නම තරුණයා උපතින්ම විශේෂ මායා බලයක් හිමි කෙනෙක්. රජු වසින් සිරගත කරන ලද මකරෙක් විසින් මර්ලින් ට ඔහු ට ලැබී ඇති මේ විශේෂ බලයට හේතුව රජුගේ පුතා ආරක්ෂා කල යුතු වීම බව පවසනවා. ඒතැන් පටන් මර්ලින් සහ රජුගේ පුතා වන ආතර් අතර ඇති වන මිතුදමත් එක්ක තමයි කතාව දිව යන්නේ.

ආරම්භය : සසැප්තැම්බර් 20, 2008

වර්ගීකරණය : TV-14

ප්‍රභේදය: නාට්‍යමය, ආශ්වාදජනක



Download Season 1- 4 Complete 17.7 GB (52 Episodes)

IMDB CRITICS SOURCE

5 comments:

Anonymous said...

එල එල දිගටම කරගෙන යන්න

slaudiolk said...

බොහොම ස්තුති....

JAN's hOtspOt said...

මමයි මේ ඉල්ලීම කරේ.......... බොහොම ස්තූතියි.......... තව ටීවී සීරීස් ගොඩක් දාන්න කියලා මම ඉල්ලනවා.......... මට ගොඩක් සතුටුයි/.........

Anonymous said...

tangle movie eka denna berida?

Anonymous said...

elazzzzzzzzzzzzzzzzzzzzzzz waiting for season 5 ..

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...