Monday, August 6, 2012

ද ඩික්ටේටර් (The Dictator - 2012)

කතාව :

මේ අවුරුද්දේ නිකුත්වුන තවත් සුපිරිම හාස්‍යජනක චිත්‍රපටියක් තමයි ද ඩික්ටේටර් චිත්‍රපටිය. බෝරාට්, බරුනෝ වල ප්‍රධාන චරිත රගපාපු සාචා බාරොන් තමයි මෙහි ප්‍රධාන චරිතය වන වාඩියා රාජ්‍යයේ පාලකයා ලෙස රගපාන්නේ. නමුත් මෙහි පාලකයා වන අද්මිරාල් ජෙනරාල් ෂබාස් ඇලඩින් මොහොම ළමා ගතිපවතුම් ඇති, කාමුක, බටහිර විරෝදී, ඒකාධිපති පාලකයෙක්. වාඩියා රාජ්‍යය තෙල් සම්පත් වලින් බහුල ඒ වගේම න්‍යෂටික අවිආයුධ නිපදවීම පිළිබද පර්යේර්ෂණ කරන රටක්. මේ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙය විසදීම සදහා යුධමය මැදිහත් විමකට සුදානම් වෙනවා. ඒ නිසා මේ පිලිබදව පහදා දීම සදහා වාඩියා වල නායකයා වශයෙන් ජෙනරාල් ෂබාස්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇමතීම සදහා පිටත්ව යනවා. ඉතින් නිව් යෝර්ක් බලා යන ඔහුට එතැන් පටන් මුහුණ දීමට සිදුවෙන්නේ හරිම අකරතැබ්බ වලට තමා.


නිකුත් වන දිනය : මාර්තු 23 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 168
 
වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට



Screen caps



700 MB BRRip xvid කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

1 comments:

Unknown said...

ela

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...