කාලෙකට පස්සේ ඔන්න ලස්සන ආදර කතාවක් ගැන තමයි මේ
කියන්න යන්නේ. ද නෝට්බුක්, අ වෝක් ටු රිමෙම්බර්, ඩියර් ජෝන්, මැසේජ් ඉන් අ බොට්ල් චිත්‍රපටි
වලට පාදක වුනු නවකතා වලම රචකයා වන නිකලස් ස්පාර්ක්ස් විසින්ම තමයි මේ කතාවට පදනම
වන නවකතාවත් රචනය කරලා තියෙන්නේ. ලෝගන් ඉරාකයේ සේවයේ නියුතු වෙලා ඉන්න ඇමෙරිකානු මැරීන්
භටයෙක්. සටන් බිමේදී ඔහු එක්තරා තරුණියකගේ ජායාරුපයක් දකිනවා බිම වැටිලා තියනවා
දකිනවා. එය අහිදගන්න ඔහු යනවා. ඒ අතරේදී ඔහු කලින් සිටි ස්ථානයට බෝම්බ ප්‍රහාරයක්
එල්ල වෙලා එහි සිටි සියලු දෙනා මරණයට පත් වෙනවා. ජායාරුපය නිසා දිවි ගලවා ගන්නා
ඔහු නැවත තම රටට පැමිණි පසු අර ජයාරුපයේ සිටි තරුණිය සොයා යනවා ඇයට ස්තුති කරන්න.
එතනින් පස්සේ කතාව දැනගන්න චිත්‍රපටිය බලන්න වෙයි.
නිකුත් වන දිනය : අප්‍රේල් 20 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 91
වර්ගීකරණය
: PG-13මුළු අදායම : ඩොලර් මිලියන 91
සිනමා ප්‍රභේදය: නාට්‍යමය, ආදර කතා
Screen caps


2:41 AM
NASA




Posted in:
1 comments:
thanka....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....