Monday, August 13, 2012

ද ‍ෆයිව් ඉයර් එන්ගේජ්මන්ට් (The Five-Year Engagement - 2012)

කතාව :

ජේසන් සීගල් සහ එමිලි බ්ලන්ට් ප්‍රධාන රගපාන තවත් ආදර කතාවක් ගැන තමයි මේ කියන්න යන්නෙත. ටොම් ප්‍රධාන පෙලේ ආපන ශාලාවක රැකියාවේ නියුතු වෙලා ඉන්න කෝකියෙක්. වයලට් මනෝවිද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් හිමි තරුණියක්. මේ දෙන්න මුණ ගැහිලා අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත විවාහ ගිවිසගන්නවා. විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඔවුන් විවාහ උත්සවය සදහා සුදානම් වුවත් වීවිධ හේතුන් නිසා මෙය කල් යනවා.





නිකුත් වන දිනය : අප්‍රේල් 27 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 50
 
වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා





Screen caps
 


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...