Monday, August 6, 2012

ද හන්ග(ර්) ගේම්ස් (The Hunger Games - 2012)

කතාව :

මේ වසරේ ප්‍රදර්ශනය ආරම්භ කල තවත් සුපිරි ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි ද හන්ගර් ගේම්ස් කියල කියන්නේ.සුපරි ක්‍රියාදාම හා ත්‍රාසජනක අත්දැකීම් හා ආදරය  මනුෂ්‍යත්වයත එකට ගැටෙන මේ චිත්‍රපටය බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා පිහිටුවමින්  සාර්ථකතවට   තිරගතවුනා.පැනෙම් කියල හඳුන්වන රටේ පාලන කටයුතු සිදුකරන්නේ කැපිටෝල්   කියන නගරයෙනි.මේ නගරය පාලන බලය ලබාගන්නේ නගර  12ක්  අතර පැවති යුද්දයක් ජයගැනීමෙනි.මේ ජයග්‍රහණය සැමරීම සදහා කැපිටෝල් නගර විසින් තරඟයක් සංවිදානය කරනු ලබනවා.පරාජිත නගර 12න්ම වයස අවුරුදු 12 -18 අතර තරුණයෙකු හා තරුණියක ලොතරැයි දිනුම් ඇදීමක් මගින් තෝරාගන්නා අතර මොවුන්ට වීඩියෝ තරග බිමක එක් අයකු ඉතිරි වනතුරු සටන් කිරීමට සිදුවෙනවා.මෙවර මේ තරගය සදහා අංක 12 නගරය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ලාබාල තරුණියක වන කැනිස්ට්ස් හා පීටා මැලොක් නම් තරුණයායි.මේ දෙදෙනාට තරග වැදීමට සිදුවන්නේ අනෙක් නගර වල සිටින දක්‍ෂ ,ශක්තිමත්  මෙන්ම අත්දැකීම් සපිරි පිරිසක් සමගයි.මේ ත්‍රාසජනක තරගයට  කැනිස්ට්ස් හා පීටා මැලොක් කෙසේ මුහුණ දේවිද ? 

නිකුත් වන දිනය : මාර්තු 23 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 683
 
වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක,




Screen caps




700 MB BRRip xvid කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

1 comments:

shabri said...

english subs tikakth dunnoth hodaii :)

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...