මේ අවුරුද්දේ සාර්ථකව තිරගත්වුනු සුපිරි ක්‍රියාදාම
චිත්‍රපටියක් තමයි බැට්ල්ෂිප් චිත්‍රපටිය. හස්බ්රෝ සමාගම විසින් නිපදවන ජනප්‍රිය පුවරු
ක්‍රීඩාවක් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. ජාත්‍යන්තර නාවුක පුහුණුවීම්
අභ්‍යාසයක් අතරමැදට පිටසක්වල යානා පැමිණීමත් සමග ඔවුන් අතර ඉතා දරුණු ගැටුමක්
ඇතිවෙනවා. මුහුදේ අහසේ සහ ගොඩබිමේ යන හැමතැනම ඇතිවන දරුණු ගැටුම් ව්‍යාප්ත වී යනවා. නමුත්මේ පිටසක්වල යානා
ඇත්තටම පැමිණියේ කුමකටද?
නිකුත් වූ දිනය : මැයි 18, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 302
මුළු අදායම : ඩොලර් මිලියන 302
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ


9:19 PM
NASA




Posted in:
2 comments:
thanks....meeka dvd rip honda copy ekak da..?
hm hodai wage..
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....