Tuesday, August 14, 2012

ද කැබින් ඉන් ද වූඩ්ස් (The Cabin in the Woods - 2012 )

කතාව :

ඔන්න කට්ටිය ගොඩ කාලයක් බලාගෙන හිටපු  සුපිරි ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන තමයි දැන් කියන්න යන්නේ.මේකේ හොඳ කොපියක් එනකන් අපිත් ගොඩ කාලයක් බලාගෙන හිටියා.යාලුවෝ පස් දෙනෙක් ගැන තමයි කතාව තියෙන්නේ. ‌මේ කස්ටිය පොඩි නිවාඩුවක් ගතකරන්න හිතාගෙන යනවා නගරයෙන් ගොඩාක් දුර කැලෑවක පිහිටල තියෙන පුංචි  නිවසකට.මේ අය බොහොම විනෝදෙන් කාලය ගතකරන්න හිතාගෙන මේ නිවසට ගියත් එකේ අමුතුම දේවල් සිදුවෙන බව ටිකවෙලාවක් යනකොට මේ තේරුම් යනවා.මොකද මේ නිවසේදී මේ අයට අමුතු ,අතිබිහිසුණු සිද්ධීන්  ගනනාවකට මුහුණපෑමට සිදුවෙනවා.අන්තිමේදී  මේ ගෙදර සිදුවෙන හැමදෙයක්ම ,හැම සිදුවීමක්ම යම් කෙනෙකු විසින් පාලනය කරන බව මේ අයට තේරුම් යනවා.මේ සිදුවෙන අත්භූත ,බිහිසුණු සිදුවීම් වලින් බේරී යහළුවන් සියලුදෙනාම යලි තමන්ගේ නිවෙස්වලට ආපසු යාමට හැකිවේද?


නිකුත් වන දිනය : අප්‍රේල් 13 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 65
 
වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක, ආශ්වාදජනක




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download) 

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...