Thursday, August 16, 2012

බිල්ලා 2 (Billa 2 - 2012)

කතාව :

අපෙන් ගොඩක් කට්ටිය දමිළ චිත්‍රපටි එහෙම දාන්න කියල ඉල්ලම් කරලා තිබුනා. ඉතීන ඔන්න එයාලට බලන්න මේ අවුරුද්දේ නිකුත්වුන ජනප්‍රිය දමිළ චිතපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මිට කලින් 2007 නිකුත් වුන බිල්ලා චිත්‍රපටියේ පෙර කතාව තමයි මෙහි තියෙන්නේ. ඩේවිඩ් බිල්ලා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ රාමේස්වරන් වල වාසය කරන ශ්‍රී ලාංකික සරණාගතයෙක්. ඔහු මුලින් දියමන්ති ජාවාරම්කරුවකු විදියට තමයි අපට අදුනගන්න ලැබෙන්නේ. පසුව ඔහු අපරාධකල්ලි නායකයෙක් දක්වා යන ගමන තමයි කතාවේ තියෙන්නේ.  



නිකුත් වන දිනය : ජුනි 22 , 2012

මුළු අදායම : ඩොලර් මිලියන 32
 
වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය, ආශ්වාදජනක, දමිළ




Screen caps



700 MB DVDRip x264 .mkv කොපිය මෙතනින් බාගන්න! (Download) 

IMDB CRITICS SOURCE


4 comments:

Rik🐾 said...

superb idea, Full quality movie eka.. thawa danna hoda ewa. thnx.. :)

Anonymous said...

y

Unknown said...

machan meke subtitle eka hoya ganna widihak nedda..

NASA said...

mekata ENG sub nam thaama na machan hoyaaganna. Tamil movie ekak ne mewata sub enawaaa godak aduyi.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...