Wednesday, July 11, 2012

ට්‍රිෂ්නා (Trishna - 2012)

කතාව :

නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නර්මාණය වෙලා තියෙන්නේ. ඉන්දියාවේ විශාලම ප්‍රාන්තය වන රාජස්තාන් ප්‍රාන්තයේ කුඩා ගමක ජිවත් වන පවුලක වැඩිමල් දියණිය තමයි ට්‍රිෂ්නා. ඇය ආසන්නයේ තියන හෝටලයක තමයි රැකියාව කරන්නේ. ජේ ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකුගේ පියකුගේ පුතෙක්. පියාගේ නියමය පරිදි ට්‍රිෂ්නා රැකියාව කරන හෝටලයේ කළමනාකරු ලෙස ඔහු පත් වෙනවා. මෙහිදී ට්‍රිෂ්නා සහ ජේ අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. නමුත් මේ දෙදෙනාගේ පවුල් පසුබිම වල ඇති වෙනස මොවුන් ගේ සම්බන්ධයට බාධාවක් වෙනවා. ෆ්‍රීඩා පින්ටෝ ට්‍රිෂ්නා ලෙසත් රිස්වාන් අහමඩ් ජේ ලෙසත් මෙහි ප්‍රධාන චරිතා රගපානවා.


නිකුත් වූ දිනය : මාර්තු 9, 2012

මුළු අදායම : _

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: නාට්‍යමය





Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...