බටහිර ජාතිකයන්ගේ සිතුවිලි හැසිරීම සහ ජිවන රටාව
අපිට වඩා ගොඩක් වෙනස් නේ. නමුත් මේ කතාවේ තියෙන දේ නම් ගොඩක්ම විශ්වාස කරන්න අමාරු
දෙයක්. ජේසන් සහ ජූලි ගොඩක් හොද යාළුවො දෙන්නෙක්. මෙයාලගේ යාළුවො කණ්ඩායමේ
අවිවාහකව ඉන්න එකම දෙන්නා ජේසන් සහ ජූලි. ඉතින් මෙහෙම ඉන්න මේ දෙන්න තීරණය කරනවා
අමුතුම අත්හදා බැලීමක් කරන්න. ඒ විවාහ වෙලා බැදීම් හදා ගන්නේ නැතුව එකතු වෙලා දරුවෙක්
හදන්න. ඔන්න ඉතින් ළමයෙකුත් හැදුවා කියමුකෝ. ළමයෙක් හිටියට මොකෝ දෙන්නා තාමත්
විවාහ වෙන්න නම් හිතල නෑ. වැඩේ කොහොම වෙයිද කියල එහෙනම් බලන්නකෝ.
නිකුත් වූ දිනය : මාර්තු 16, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 7
මුළු අදායම : ඩොලර් මිලියන 7
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට
Screen caps


4:46 AM
NASA




Posted in:
1 comments:
සුපිරියි
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....