Wednesday, July 11, 2012

සයිලන්ට් හවුස් (Silent House - 2012)

කතාව :

ටික කාලෙකින් හොදට බය හිතෙන කතාවක් ගැන කියන්න බැරි උනානේ. ඔන්න ඉතින් කට්ටියට බලන්න හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. කියන්න තරම් ලොකු කතාවක් නම් නෑ. සේරා තමන්ගේ පවුලට අයිති වැවක් අසල පිහිටි නිවසට එනවා. ඇය නිවසට පැමිණි පසු අයට නිවසින් පිටතට යා නොහැකි වන පරිදි ඇය නිවස තුල කොටු වෙනවා. ඉන්පසුව එළබෙන හැම මොහොතක් පාසාම ඇයට මුහුණ දීමට සිදුවෙන්නේ අතිශය භයංකාර සිදුවීම් මාලාවකට.




නිකුත් වූ දිනය : මාර්තු 9, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 13

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, ත්‍රාසජනක




Screen caps



0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...