Sunday, July 15, 2012

පන්ක්චර් (Puncture - 2011)

කතාව :

සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක් තමයි මේක. ක්‍රිස් එවන්ස් තමයි මෙහි ප්‍රධාන චරිතය වන මයික් ගේ චරිතයට පණ පොවන්නේ. මයික් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු නීතිඥයෙක්. මයික් සහ ඔහුගේ හවුල් කරුවන පෝල් විසින් විකි රොජර්ස් නම් හෙදියක ගේ නඩුවක් කතා කරන්න භාර ගන්නවා. මේ හෙදිය අතින් වැරදීමකින් සිදුවුණු සිදුවීමක් විදියට තමයි නඩුව යන්නේ. නමුත් අවසානයේදී මොවුන්ට ගැටෙන්න වෙන්නේ ඖෂධ ක්ෂේත්‍රයේ විශාල බහු ජාතික සමාගම් හා ඔවුන්ට වැඩ කරන දක්ෂ පළපුරුදු නීතිඥයන් සමග.   



නිකුත් වූ දිනය : සැප්තැම්බර් 23, 2011

මුළු අදායම : _

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: නාට්‍යමය




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...