Monday, July 16, 2012

ද ලොරක්ස් (The Lorax - 2012)

කතාව :

මේ අවුරුද්දේ ඉතාම සාරථකව තිරගතවුණු සජීවිකරණ චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටිය. ලොරක්ස් කියන අමුතුම වර්ගයේ කෙනෙක් ගැන තමයි මෙහි තියෙන්නේ. ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට කැපවෙලා තමයි මෙයා ඉන්නේ. සම්පුර්ණයෙන්ම වගේ කෘතිමව නිර්මාණය වෙලා තියෙන ත්නිඩ් විල් වල ජීවත් වන අවුරුදු 12 ක පිරිමි ළමයෙක් තමයි ටෙඩ් කියන්නේ. මෙයා කැමති ගෑනු ළමයට ඕන වෙනවා ඇත්තම ගහක් දැක ගන්න. ඉතින් ටෙඩ් ඇත්ත ගහක් හොයා ගෙන යන ගමනේදී තමයි ලොරක්ස් ව මුණ ගැහෙන්නේ.



නිකුත් වූ දිනය : මාර්තු 8, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 310

වර්ගීකරණය :PG

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, හාස්‍යජනක, ළමා / පවුලේ සැමට




Screen caps



IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...