19 වන ශත වර්ෂයේ මුල
භාගයේදී සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගෙන තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ.
එඩ්ගාර් ඇලන් පෝ නම නවකතා රචකයකු විසින් රචනා කරන ලද කතා වලට අනුව මිනි මැරුම්
සිදු කරන ඝාතකයෙක් මුළු නගරයම බියට පත් කරනවා. මේ අපරාධ කරු කොටු කර ගැනීම සදහා මේ
කතාවල රචකයා වන එඩ්ගාර් ඇලන් සහ තරුණ පොලිස් පරීක්ෂකයෙක් ගන්නා උත්සාහය ගැන තමයි
කතාවේ තියෙන්නේ. මේ ගැන දන ගන්න අපරාධකරු ගේ ඉලක්කයක් බවට එඩ්ගාර් ගේ පෙම්වතිය පත්වෙනවා.
නිකුත් වූ දිනය : අප්‍රේල් 27, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 22
මුළු අදායම : ඩොලර් මිලියන 22
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, අභිරහස්
Screen caps


1:25 AM
NASA




Posted in:
1 comments:
බලමුකෝ මේක කොයි වගේද කියලා
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....