ටික දවසකින් ලස්සන හිනිදී චිත්‍රපටියක් ගැන
කියන්න බැරි උනානේ. වෙනසකටත් එක්ක ක්‍රියාදාම හින්දි චිත්‍රපටියක් ගැන තමයි මේ
කියන්න යන්නේ. හැබයි ඉතින් පසුබිම් කතාව නම් ආදර කතාවක්. ඉන්දියාවේ කුඩා පළාතක බලය
පතුරවා ගෙන ඉන්න පවුල් දෙකක් ගැන තමයි කතාවේ තියෙන්නේ. මේ දෙගොල්ලෝ දේශාපලන වශයෙන්
බෙදිලා ඉන්න එකිනෙකා කෙරෙහි සැහෙන් වෛරයෙන් ඉන්න දෙපිරිසක්. පාරම නම් තරුණයා
සහ සොයා නම් තරුණිය කුඩා කාලයේ ඉදන්ම
එකිනෙකාට වෛර කරන්න පුරුදු උන දෙන්නෙක්. නමුත් දෛවය විසින් ඔවුන් දෙදෙනා
ආදරවනත්යන් බවට පත කරවනවා. එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ.
නිකුත් වූ දිනය : මැයි 11, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 8.3
මුළු අදායම : ඩොලර් මිලියන 8.3
වර්ගීකරණය :_
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය, ආදර කතා, හින්දි
Screen caps


5:27 AM
NASA




Posted in:
6 comments:
grazie amici!!!!!
la vostra accoglienza ...
இது மிகவும் ஆச்சரியமான வலைப்பதிவு மற்றும் நல்ல பொழுதுபோக்கு போர்ட்டல் ஆகும். உங்கள் குழு வேலைகளை வைத்துக் கொண்டிருங்கள் மற்றும் அத்தகைய பொழுதுபோக்கு இடுகைகளை வழங்குகிறோம்
Thanks again for the article.Thanks Again. Awesome.
This is very Amazing and Very Informative Artical we get alot of Informations from this artical we really appreciate your team work keep it up and keep posting such a informative articles
<a href="http://yehhaimohabbateintv.net//strong></a>
A good Collection of information Your article has made me experience and deeply impressed, I hope you in future you will provide us such interesting articles. I really like your blog and articles Thanks for sharing
Kasauti Zindagi Ki
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....