මෙක්සිකානු අපරාධ කල්ලියක නායකයෙකුගේන් ඩොලර්
මිලියන ගණනක මුදලක් සොරකම් කරන ඩ්‍රයිවර් නම් අපරාධ කරුවෙක් මෙක්සිකානු
දේශසීමාවේදී මෙක්සිකානු පොලිසියට කොටු වෙනවා. මෙහි ඩ්‍රයිවර් ගේ චරිතයට පන පොවන්නේ
මේල් ගිබ්සන් විසින්. මෙසේ හසුවන ඔහුව මෙක්සිකෝවේ ඉතා දැඩි රැකවල් සහිත
බන්ධනාගාරයකට යොමු කරනවා. මෙහිදී ඔහුට මුණ ගැහෙනවා අවුරුදු 10 ක කුඩා ළමයෙක්. මේ
දරුවා මෙක්සිකානු අපරාධ කල්ලියේ නායකයා විසින් සොයන කෙනෙක්. ඉතින් මේ දරුවාත්
බේරාගෙන ඔහුත් මෙයින් ගැලවීමට ගන්න උත්සාහයේ කතාව තමයි මේ.
නිකුත් වූ දිනය : මැයි 1, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 4.5
මුළු අදායම : ඩොලර් මිලියන 4.5
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: අපරාධ, ක්‍රියාදාම, නාට්‍යමය
Screen caps


3:52 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....