Monday, July 2, 2012

බින්ග් ෆ්ලින් (Being Flynn - 2012)

කතාව :

පියෙක් සහ පුතෙක් අතර සම්බන්ධය ගැන කියවෙන ලස්සන නාට්‍යමය චිත්‍රපටියක් තමයි මේක. රොබර්ට් දී නීරෝ සහ පෝල් ඩානෝ විශිෂ්ට රංගනයක යෙදෙන සංවේදී චිත්‍රපටියක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. නික් ෆ්ලින් කුඩා කාලයේ සිටම පියාගේ රැකවරණය නොලැබූ කෙනෙක්. ජොනතන් ෆ්ලින් වන ඔහුගේ පියා ලේඛකයෙක්. ජොනතන් එතරම් හොද ගති ගුණ තියන කෙනෙක් නෙමෙයි. කොහොමහරි මේ වෙනකොට ඔහු පියාගෙන් ඈත් වෙලා සැහෙන කල් ගතවෙලා. වැඩිහිටියන්ට රැකවරණය සලසන ආයතනය රැකියාවකට යන නික්ට හදිසියේම ඔහුගේ පියාව මුණගැහෙනවා. නික් සහ පියා අතර නැවත ගොඩනැගෙන සම්බන්ධය තමයි මෙයට පාදක වෙන්නේ.


නිකුත් වූ දිනය : මැයි 10, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 0.5

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, හාස්‍යජනක
 



Screen caps


IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...