ග්‍රීක දෙවියන් හා මිනිසුන් අතර සටන් පාදකකරගෙන නිපදවපු තවත් හොඳ චිත්‍රපටියක් තමයි මේක.කට්ටියට ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටිය මතක ඇතිනේ මේකත් අන්න ඒ වගේම චිත්‍රපටියක් . ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටියට අදාළ කාලසීමාවට පසු කාලයේ සිදුවෙන සටනක් තමයි මේකටමුල් වෙන්නේ. ටයිටන්වරුන් දෙවියන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා මේ අතර මිනිසුන්ගේ භක්තිය අඩුවීම නිසා දෙවියන්ගේ බලය අඩුවෙනවා. දෙවියන්ගේ බලය අඩුවීම නිසා සියුස් තම අර්ධ දේව පුත්‍රයා වන පර්සියස්ගේ පිහිට සොයාගෙන යනවා.මෙහිදී පර්සියස් සියුස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.මේ නිසා සියුස් සිය සහෝදරයෙක් වන පාතාලයේ රජු හමුවීමට යනවා.එහිදී සියුස් හා පර්සියස්ව රඳවා ගනුලබනවා.මේ අතර ටයිටන්වරුන් ගේ සිරකඳවුරක සිටන අති බිහිසුණු සත්වයකුවන විමෙරා නිදහස් වෙනවා.මේ නිසා දෙවියන්ට මෙන්ම ටයිටන්වරුන්ටද අති බිහිසුණු තත්වයකට මුහුණපෑමට සිද්දවෙනවා.මේ අති බිහිසුණු තත්වයෙන් ලෝකය බේරා ගැනීමට පර්සියස් හා සියුස් සිදුකරන සටන සාර්ථකවේද කියල වර්ත් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටිය බාගත කරගෙනම බලමුනේද?
නිකුත් වූ දිනය : මාර්තු 29, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 301
මුළු අදායම : ඩොලර් මිලියන 301
වර්ගීකරණය : PG 13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම,
Screen caps
1 comments:
melo rahak naha
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....