මේ චිත්‍රපටියත් මේ අවුරුද්දේ ඉතාම හොදින් තිරගත්වුනු
චිත්‍රපටියක්. ක්‍රියාදාම අවස්ථා මෙන්ම හාස්‍ය ඉතාම හොදින් මුසු වුනු චිත්‍රපටියක්
ලෙස මේක හදුන්වන්න පුළුවන්. ශ්මිඩ් සහ ජෙන්කෝ පාසල් කාලයේ සිටම හොද මිතුරෝ
දෙන්නෙක්. මේ දෙන්න පාසල් අවසන් කරලා දෙන්නම තීරණය කරනවා පොලිස් සේවය සදහා
බැදෙන්න. ඉතින් දෙන්නම් එකී නෙකාගේ සහයෝගය ඇතුව තමන්ගේ පොලිස් පුහුණුව අවසන්
කිරීමෙන් පසුව මුර සංචාර අංශයට තමයි ඔවුන්ව අනුයුක්ත කරන්නේ. ඔවුන් කරන
අත්අඩංගුවක් හේතුවෙන් ඔවුන් විශේෂ මෙහෙටුමකට අනුයුකත කරනවා. මේ දෙන්නට නියම වෙන්නේ
පාසලක් තුල මත ද්‍රව්‍ය බෙදාහරින හා සපයන කෙනෙක්ව සොයාගැනීම. ඒ පාසලක සිසුන්
දෙදෙනෙක් වශයෙන්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔවුන් තවත් ලාබාල අය වීම. කොහොමහරි
යලිත් පාසලට යන මේ දෙන්නට මේ මත්ද්‍රව්‍ය ජාවාරම කරු කොටුකර ගැනීමට පුළුවන් වෙයිද
කියල බලන්නකෝ.
නිකුත් වූ දිනය : මාර්තු 16, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 179
මුළු අදායම : ඩොලර් මිලියන 179
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, හාස්‍යජනක
Screen caps
1 comments:
සුපර්..දිගටම කරන්න
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....