ලස්සන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වනු චිත්‍රපටියක්
තමයි බිග් මිරැකල් කියන්නේ. අපි කව්රුත් සත්තුන්ට හරිම කැමතියිනේ. මේ අළු තල්මසුන්
තුන් දෙනෙක් බේරා ගැනීම උදෙසා මිනිසුන් පිරිසක් විසින් ගත් උත්සහයක් තමා මෙහි චිත්‍රපටයට
නැගිලා තියෙන්නේ. ආක්ටික් ප්‍රදේශයේ හිම තට්ටුවකට යටින් තල්මසුන් තුන් දෙනෙක්
සිරවී ඇතිබව දැනගන්න වාර්තාකරුවෙකු වන ඇඩම් සහ සතුන්ට ආදරය කරන සත්වවේදිනියක්
රේචල් කියන දෙන්නා එන සියලු අභියෝග වලට මුහුණ දෙමින් මේ සතුන් බේරා ගැනීමට උත්සහ
කරනවා.
නිකුත් වූ දිනය : පෙබරවාරි 3, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 24
මුළු අදායම : ඩොලර් මිලියන 24
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, ආදර කතා
Screen caps


1:53 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....