ටිකක් වෙනස් තෙමාවක් සමග නිපදවුණු හින්දි චිත්‍රපටියක් ගැන තමා මෙ කියන්න
යන්නෙ. බාල්දෙව් චද්ධා කියන්නේ සරු බව බිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක්.
ඔහු ඒ සම්බන්ධ සායනයක් සහ සරු බිජ ලබා දෙන බැංකුවක් පවත්වා ගෙන යනවා. නමුත් ඔහුගේ ඒ
බිලිබද ඉතිහාසය නම ඒ තරම් හොද එකක් නෙමේ. ඒ නිසා ඔහු මේ වෙලාවේ හොද දායකයෙකුගේ
අවශ්‍ය තාවයක් තියෙනවා. මේ අතරේදී තමයි විකි නම් තරුණයා මුණ ගැහෙන්නේ. ඔහුගේ පවුලේ
විස්තර ගැන දන ගන්න බාලදෙව් ඔහුව තමන්ගේ දායකයෙක් බවට බොහෝ උත්සහයකින් පසුව පත්
කරගන්නවා. ඊට පස්සේ වෙන දේවල් බලන්න කතාව බලන්න වෙයි.
නිකුත් වූ දිනය : අප්‍රේල් 20, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 12
මුළු අදායම : ඩොලර් මිලියන 12
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය, හින්දි
Screen caps


12:45 AM
NASA




Posted in:
3 comments:
පට්ට මචන්
හින්දි ෆුල්ම් තව දන්න
thank you wewa oyalata... sira kathawa...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....