අපට සැහෙන කාර්ය බහුල සතියක් වුන නිසා දවස් දෙකකින් විතර
අළුත් චිත්‍රපටියක් ගැන කියන්න බැරි උනානේ. හැබැයි ඉතින් මේ දවස් ටිකේ ඔයාලට දෙන්න
තරම් හොද චිත්‍රපටි තිබුනෙත් නෑ. මේ චිත්‍රපටිය නම් මේ දවස් වල තිරගත වෙමින් පවතින
ටිකක් අළුත් චිත්‍රපටියක්. විශ්‍රාම සුවය
විදිමින් ඉන්න බ්‍රිතාන්‍ය සංචාරකයන් පිරිසක් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කිරීමට
හොදම තැන ලෙස ඉන්දියාවේ පිහිටි හෝටලයක් තොරා ගන්නවා. වෙළද දැන්වීමක් මාර්ගයෙන්
තමයි මොවුන් මේ පිළිබද දැන ගන්නේ. නමුත් ඉන්දියාවට යන ඔවුන්ට දැක ගන්න වෙන්නේ වෙළද
දැන්වීමේ තිබුන දෙයට වඩා ගොඩක් වෙනස් දෙයක්. විශ්‍රාම සුවය විදින්ට ඉන්දියාවට යන
මොවුන් මෙයට කොහොම මුහුණ දෙයිද?
නිකුත් වූ දිනය : මැයි 25, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 117
මුළු අදායම : ඩොලර් මිලියන 117
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය
Screen caps


7:57 AM
NASA




Posted in:
1 comments:
balamuku mekth :)
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....