හොලිවුඩ් වල ජනප්රිය ක්රියාදාම නළුවකු වන ජේසන්
සාතම් ගේ නවතම ක්රියාදාම චිත්රපටිය තමයි මේක. මෙහි ඔහු ලුක් රයිට් නම් සටන කලාව
ප්රගුණ කරපු සහ එම ක්රීඩාවේ යෙදෙන පුද්ගලයෙක් ගේ චරිතයට තමයි පණ පොවන්නේ. ඔහු
රුසියානු මාෆියා කල්ලියක් සමග ඇතිකරගන්නා සටනක් හේතුවෙන් එම කල්ලිය විසින් ඔහුගේ
බිරිද ඇතුළු මුළු පවුලම ඝාතනය
කරනු ලබනවා. මෙයින් අසරණ වන ඔහු නිව් යෝර්ක් නගරය පුර ඇවිදමින් ඔහේ කාලය ගෙවනවා. දිනකදී ඔහු කුඩා
දරුවෙකු අපරාධ කල්ලියකින් බෙර ගන්නවා. මේ කල්ලිය විසින් තමයි ඔප\ඔහුගේ බිරිදත්
ඝතනය් කරනු ලබන්නේ. ඔවුන් මේ දරුවාගේ පසුපස එලවන්නේ අයගේ මතයේ ඇති විශේෂ පණිවිඩයක්
හේතුවෙන්. ඉතින් මේ ළමයාව බේරා ගැනිම සදහා ලුක් දරන උත්සාහය තමයි මේ සුපිරි ක්රියාදාම
චිත්රපටියේ කතාව වෙන්නේ. මෙහි ඉංග්රීසි භාෂාවට අමතර රුසියානු සහ මැන්ඩරින් භාෂා
භාවිත වන නිසා මෙය ඉංග්රීසි උපසිරැසි සමග බැලුවන් නම් හොදයි. නමුත් දැනට මෙයට හොද
තත්වයේ උපසිරැසි නම් හොයාගන්න නෑ. ක්රියාදාම චිත්රපටියක් නිසා එතරම් අවුලක්
කියන්නත් බෑ. ලින්ක් එක දාල තියන එක නම් ගොඩක් දුරට හොදයි. කැමති කට්ටිය බලන්නකෝ.
නිකුත් වූ දිනය : මැයි 10, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 30
මුළු අදායම : ඩොලර් මිලියන 30
වර්ගීකරණය : R
සිනමා ප්රභේදය: ක්රියාදාම, අපරාධ
Screen caps


12:06 AM
NASA




Posted in:
3 comments:
maxxaaa මූවි එක මචන්, තැන්කිව් වේවා....
මේක වැඩ නැහැ මචන් පොඩ්ඩක් බලපන්.
දැන් ලින්ක් ඒක හරි යාළුවා.ඔයාට බොහොම ස්තුති අපිට දැනුම් දුන්නට.
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....