Monday, June 4, 2012

පිරානා 3DD (Piranha 3DD - 2012)

කතාව :

පිරානා 3D චිත්‍රපටියේ කොටසක් විදියට තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. තවම මේ චිත්‍රපටිය සිනමා ශාලා වලට නිකුත් වෙලා නැති උනාට ඔන්න බලන්න පුළුවන් හොද කොපියක් නම් ඇවිල්ලා. කලින් චිත්‍රපටියට පසුබිම් වුනා වගේම ජලය ආශිත සැණකෙළියක් මිනීමරු පිරානා මසුන්ගේ ප්‍රහාරයට ලක්වීමත් එක්ක ඇතිවන තත්වය තමයි මෙහිත් තියෙන්නේ. කලින් චිත්‍රපටියට වඩා වැඩි ත්‍රාසජනක හා ආශ්වාදජනක අවස්ථාවලින් යුක්ත ඊට වඩා හොද චිත්‍රපටියක් විදියට තමයි මෙහි නිරමාණ කරුවන් මෙය අපට හදුන්වාදෙන්නේ. නමුත් තීරණය නම් ඔයාල අතේ. 


නිකුත් වූ දිනය : ජුනි 14, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 0.5

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, හාස්‍යජනක, වැඩිහිටියන්ට





Screen caps
 


3 comments:

Anonymous said...

meka horror kiwwata comadiyak wage... habai patta aaa... thanx a lot...

hasanka85 said...

Dear Friend.. Great work.. Could you please find the other than Hollowood and Bollowood ,, grate filems.. and TV serios.. like Iranin movies,, Korian..Japen..chineess.. etc..

NASA said...

thanx for coming here and sharing your thoughts. we are not limited to hollywood and bollywood. there are movies from other countries that posted here. but the nuber is really less. anyway we will try to put more foreign movies in the future...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...