Wednesday, June 13, 2012

ජන්නාට් (Jannat 2 - 2012)

කතාව :

හුග කාලෙකින් ඔන්න මේ අළුත් හින්දි චිත්‍රපටියක් ගැන තමා කියන්න යන්නේ. සෝනු අවි අයුධ ජාවාරම් කරණ ප්‍රධාන තරුණ වියේ පසුවන් කෙනෙක්. ප්‍රතාප් මේ අවි අයුධ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරණ පොලිස් නිලධාරියෙක්.  සෝනු ගැන දැනගෙන ප්‍රතාප් ඔහු පසුපස යනවා. අන්තිමේදී සෝනු එකග වෙනවා ප්‍රධාන අවි අයුධ ජාවාරම්කරුවෙක්ව කොටු කර ගන්න ප්‍රතාප්ට උදව් කරන්න. මේ අතරතුරදී සෝනු හා ජානවී නම් වෛද්‍යවරියක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතුවෙන් සෝනු තමාගේ අතීතය අමතක කරලා නව ජිවිතයක් ආරම්භ කරන්න තමයි හිතාගන්නේ. ඉතින් සොනුට සහ ප්‍රතාප් ට තමන්ගේ අරමුණු ඉටු කර ගනිමට්ග හැකිවෙයිද කියල බලන්නකෝ.     

නිකුත් වූ දිනය : මැයි 4, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 8

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: අපරාධ, නාට්‍යමය, ආශ්වාදජනක, හින්දි




Screen caps



IMDB CRITICS SOURCE


1 comments:

djchameera said...

එල කිරි හොදේ. නියමයි. මේ වෙබ් එක අපිට හයියක්.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...