කතාව :
මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් දැන් ටික කාලයක්
වෙනවා. කරීනා කපුර් සහ සායිෆ් අලි ඛාන් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
නමුත් ගොඩක් අය හිතපු ආකාරයට නම් මෙය ජනප්‍රිය වුනේ නෑ. එකිනෙකට සම්බන්ධ කර ගත
නොහැකි සිදුවීම් කිහිපයකින් තමයි කතාව ආරම්භ වෙන්නේ. රුසියාවේදී කේ.ජි.බි. රහස්
ඔත්තු නිලධාරියෙක් කෘර ලෙස ඝාතනයට ලක්වෙනවා. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී ලෝකයේ
ධනවත් ව්‍යාපාරිකයන් පිරිසක් රැස් වෙලා ඝාතනය ලක්වූ කේ.ජි.බි. ඔත්තුකරු හා න්‍යෂ්ටික
බෝම්බයක් ගැන සාකච්චාවක යෙදෙනවා. මොස්කව් නුවරදී ඉන්දියානු රහස් ඔත්තු සාමාජිකයෙක්
අතිශය රහසිගත පණිවිඩයක් යවන අතරතුරදී ඝාතනයකට ලක් වෙනවා. ඉන්දියාවේදී රෝ(RAW) සංවිධානය ට ලැබෙන මේ අසම්පුර්ණ පණිවිඩය සම්බන්ධව
සොයා බැලීමට අදාළ මෙහෙයුම භාරව පත් කරන්නේ විනෝද්(සායිෆ් අලි ඛාන්) නම් නිලධාරියා.
ඔහු මෙය විසදන ආකාරය කොහොමද කියල එහෙනම් බලන්නකෝ.
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හින්දි
නිකුත් වූ දිනය : මාර්තු 23, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 15
මුළු අදායම : ඩොලර් මිලියන 15
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හින්දි
Screen caps


3:10 AM
NASA



Posted in:
1 comments:
අපි බයිස්කෝප් පරදමු ..යාලු...ඔව් අපිට පුලුවන් : )
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....