Tuesday, May 1, 2012

ඩෙක්ස්ටර් (Dexter - TV)

කතාව: 

ත්‍රාසය සහ භීතිය ගැබ් වුනු චිත්‍රපට, කතා බලන්න අපේ ගොඩක් කට්ටිය කැමැත්තක් දකවනවනේ. අපෙන් ගොඩක් අය මේ සම්බන්ධව ඉල්ලීම් හිටන් කරලා තිබුනා. ඒ නිසා තමයි ඇත්තටම මේ කතා මාලාව ගැන ඔයාලට කියන්න හිතුවේ. සාමන්‍යයෙන් නම් ත්‍රසජනක චිත්‍රපට තරම් මේ කතා මලා ත්‍රාසජනක නම් නෑ ඒ කොහොම උනත් මේක නම් සැහෙන හොද මට්ටමේ එකක්. පෞද්ගලිකව මම නම මේ කතාව තාම බලලා නැති උනත් මේක බලන කට්ටියගේ අදහස් අනුව නම් මේක ගොඩක් හොදයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මෙහි කතා නායකයා තමයි ඩෙක්ස්ටර් කියන කෙනා. ඔහු කුඩා කාලයේදීම මව ගේ මරණය හේතුවෙන් හැරී සහ ඩොරිස් දෙපලගේ රැකවරණය යටතේ තමයි මොහු හැදී වැඩෙන්නේ. ඩෙක්ස්ටර් කාලයක ඉදන් අහල පහල ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන් මරණ බවට හැරී දැනගන්නවා. මේක ඇත්තටම අතහරින්න බැරි දෙයක් බවට මේ වෙනකොට පත් වෙලා අවසානයි. ඒ නිසා හැරී වසින් ඩෙක්ස්ටර්ව පුහුණු කරනවා යම කිසි වැරද්දක් කල කෙනෙක් පමණක් මරණ කෙනෙක් බවට. එත එක්කම කොහොමද අපරාධය වහන්නේ කොහොමද කියලත් ඔහු උගන්නවා. වර්තමානයේදී ඔහු රැකියාව කරන්නේ මයාමි පොලිසියේ විශේෂ පරීක්ෂකයෙක් විදියට. ලේ වැටුන ආකාරය අනුව අපරාධය වුනු ආකාරය නිගමය කිරීම වගේ දෙයක් තමයි ඔහුගේ කර්යභාරය. ලේ නැතුව අපරාධයක් කරනවා කියන්නේ අමාරු දෙයක් නේ. අන්න ඒ වගේ අපරාධ කිහිපයක් සිදුවීමත් එක්ක ඩෙක්ස්ටර් මේ අපරාධ කරු පිටුපස යනවා. ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය. පොලිස් නිලධාරියෙක් මිනිමරුවෙක් කියන චරිත දෙකම රගපාන ඩෙක්ස්ටර් ගැන දැනගන්න කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.   

Plot Summary

Meet Dexter Morgan. By day he's a blood spatter pattern expert for the Miami Metro police department. But by night - he takes on an entirely different persona: serial killer. But Dexter isn't your average serial killer as he only kills people who fit a very prolific and precise "moral code" taught to him by his late father Harry (he didn't kill Harry, honest), and developed very thoroughly throughout each kill. While dealing with his daily activities and his boss, Sgt. Doakes, the one man who may or may not know the truth about his after-hours activities, he is given a friendly message by a guy referred to only as "The Ice Truck Killer" - a crime scene where there is no blood. This shocking discovery turns Dexter's world completely upside down. The Ice Truck Killer wants Dexter to play his game and Dexter is very eager to take on this cat-and-mouse chase throughout Miami.(imdb)


ආරම්භය : ඔක්තෝම්බර් 1, 2006

වර්ගීකරණය : TV-MA
 

ප්‍රභේදය: 
අපරාධ, අභිරහස්‌, TV




Download Season 1-6 Complete (480p mkv) 15 GB (72 Episodes)

IMDB CRITICS SOURCE


වැදගත්: ඔයාට අවශ්‍ය Season 1 පමණක් නම් ඔයාගේ torrent client මෘදුකාංගයෙන් අනෙත් ඒවා skip කරන්න පුළුවන්. අවශ්‍ය නම් පළමුවන කොටස පමණක් බාගත කරගන්නත් පුළුවන්.

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...