Wednesday, May 2, 2012

රෙඩ් ටේල්ස් (Red Tails - 2012)

කතාව :

1944 දෙවන ලෝක යුද්ධ ය අලලා තමයි මේ කතාව නිර්මානය වෙලා තියෙන්න. මේ කියන අවස්ථාව වෙනකොට ඇමරිකානු ගුවන් හමුදාව සැහෙන දරුණ විදියට ප්‍රහාරයකට ලක් වෙලා. මේ නිසා පෙන්ටගනය තීරණය කරනවා ටස්කජි කියන පුහුණු වැඩසටහනට සම්බන්ධ වෙලා සිටින ගුවන් නියමුවන් සටන් වලට යොදා ගන්න. ඔවුන් ඇත්තටම සටන් අත්දැකීම් නැති පුහුණුව පමණක් ලබපු අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයන් පිරිසක්. මේ කාලේ ඇමෙරිකාවේ කළු සුදු භේදය ඉතා තදින් පැවති සමයක්. ඉතීන් ඇත්තටම මෙයාලගේ කළු හම නිසා ඔවුන් කොන් වෙලා තමා හිටියේ. නමුත් අවස්ථාව අනුව මොවුන් ඇමරිකානුවන් වශයෙන් සටනට යන්න ධෛර්යවන්තව ඉදිරිපත් වෙනවා.  


නිකුත් වූ දිනය : ජනවාරි 20, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 49

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය




Screen caps



IMDB CRITICS SOURCE

 

SOURCE

 

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...