Saturday, May 5, 2012

ද වුමන් ඉන් බ්ලැක් (The Woman in Black - 2012)

කතාව :

හැරී පොටර් චිත්‍රපට මාලාව කාටත් මතක ඇතිනේ. එහි හැරී පොටර් චරිතයට පන පොවපු ඩැනියල් රැඩ්ක්ලිෆ් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නේ. ඩැනියල් මෙහි රගපාන්නේ ආතර් කිප්ස් වන තරුණ නීතිඥයෙක් විදියට. ඔහුගේ බිරිදගේ වියෝව නිසා ඔහු සැහෙන පිඩාවකින් තමයි පෙළෙන්නේ. මේ අතරතුර ඔහුට රෝගාතුරව ඉන්න කාන්තාවකගේ ඉඩ කඩම් සම්බන්ධ ප්‍රශ්නයකට දුරබැහැර ගමකට යන්න සිද්ද වෙනවා. මේ කාන්තාවට ඉතා විශාල නිවසක් නැත්නම් පැරණි මන්දිරයක් හිමියි. ගමට යන ආතර් ට ගම්මුන් විසින් අනතුරු හගවනවා එහි නොයන ලෙසට. නමුත් ඔහු මේ දේවල් නොතකා ඇය හමුවීමට යනවා. එහි යන ඔහු දැනගන්නවා කළු ඇදගත් කාන්තාවක් ඔහුගේ සේවාදායකයාගේ මන්දිරයේ හොල්මන් කරන බවට. 


නිකුත් වූ දිනය : පෙබරවාරි 3, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 126

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, හොල්මන්




Screen caps




IMDB CRITICS SOURCE



SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...