මේ චිත්‍රපටිය සිනමා ශාලාවල තිරගත් වුන එකක් නම්
නෙමෙයි. ඒ නිසා එතරම් ජනප්‍රියත් නෑ. මම කියවපු විදියට සහ මේක බලාපු අයෙග් අදහස්
අනුව මේක බලන්න පුළුවන් හොද චිත්‍රපටියක්. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටියක්
වීමත් එක හේතුවක්. බින් ලාඩන් තමයි කතාවට පාදක වෙන්නේ. කතාවේ හැටියට නම් බින්
ලාඩන් මැරිලා. සැන්ඩි නම් තරුණියගේ සහෝදරයා බින් ලාඩන් මරුන බව විශ්වාස කරන්නේ නෑ.
ඒ නිසා ඔහු ඇෆ්ගනිස්ථානයට යනවා බින් ලාඩන් හොයාගෙන. ඉතින් තම සහෝදරයා සොයා
ඇෆ්ගනිස්ථානය යන මෙහෙයුම තමයි මේ කතාවේ තියෙන්නේ. මේ සදහා ඇයට NATO හමුදාවෙන් ඇයට සහය ලැබෙනවා. එහි යන මේ කණඩායමට
බින් ලාඩන් නැවතත් zombie කෙනෙක් බවට පත්වෙලා අති බව දැනගන්න ලැබෙනවා.
ඉතින් අවසානයේදී බින් ලාඩන් ප්‍රමුඛ zombie
හමුදාවකට ඔවුන් ට මුහුණ දීමට සිදුවෙනවා.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 27, 2012
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය : -
සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ක්‍රියාදාම
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....