2008 අවුරුද්දේ තිරගත වුනු ගොඩක් අය අතර ජනප්‍රියට
පත් වුනු ජරිනි ටු ද සෙන්ටර් ඔෆ් ද අර්ත් චිත්‍රපටියේ දෙවන් කොටස තමයි මේ ජර්නි 2 කියන්නේ.
ෂෝන් ඇන්ඩර්සන් කියන තරුණයාට අලුත් රේඩියෝ තරංග සම්බන්දතාවයක් සොයා ගන්නවා. නමුත්
මෙහි භාවිත වන භාෂාව තේරුම ගන්න අපහසු එකක්. නමුත් ඔහු තමන්ගේ සුළු පියාගේ(රොක්)
උදව් ඇතිව මෙය තේරුම් ගන්න උත්සාහ කරනවා. අවසානයේදී මෙයින් කියවෙන්නේ අභිරහස්
සැගවුණු දුපතක් ගැන බව ඔවුන් සොයාගන්නවා. ඉතින් ඉතා විශ්මිත දේවල් වලින් පිරුණු මේ
දුපතට යන මෙයාලගේ චාරිකාව තමයි ජර්නි 2 චිත්‍රපටියේ පසුබිම් කතාව වෙන්නේ.
නිකුත් වූ දිනය : ජනවාරි 19, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 324
මුළු අදායම : ඩොලර් මිලියන 324
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හාස්‍යජනක
Screen caps
3 comments:
patta thamaiiiiiiiiiiiiiiiiii...maxxa sanaaaaa
ස්තුති යාළුවා...
maxxa
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....