Tuesday, May 15, 2012

හේට් ස්ටෝරි (Hate Story - 2012)

කතාව : 

මේ චිත්‍රපටිය නම් එතරම් ජනප්‍රියතාවයට පත්වුන එකක් නම් නෙමෙයි. අපේ යාළුවන් ගෙන් හින්දි චිත්‍රපටි වලට කැමති කට්ටිය වෙනුවෙන් තමයි මේක ගැන විශේෂයෙන්ම ලියන්න හිතුවේ. කාව්‍යා කියන තරුණිය වටා තමයි කතාව ගොඩනැගෙන්නේ. වෘතියෙන් මාධ්‍යවේදීන් වන ඇය සහ ඇගේ හොදම යහළුවා වන විකි, සිද්ධාර්ත් නම් ධනවත් ව්‍යාපාරිකයා නීති විරෝධි ක්‍රියා වල යෙදෙන ආකාරය අඩංගු ජයාරූප ඇතුලත් ලිපියක් පලකරනවා. මෙය දකින සිද්ධාර්ත් කාවයා ගෙන් පලිගන්න අරමුණෙන් ඇයට විශාල වේතනයක් සමග ඔහුගේ සමාගමේ රැකියාවක් ලබාදෙනවා. මේ කිසිවක් නොදන්නා කාවයා සිද්ධාර්ත් ට රැවටෙනවා. අවසානයේදී ඇය ගණිකාවක් බවටත් පත් වෙන්නේ සිද්ධාර්ත් ගෙන් පලි ගැනීම සදහා.     

නිකුත් වූ දිනය : අප්‍රේල් 20, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 1.6

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, හින්දි




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...