කතාව :
මේ 1881 වසරයි. ජෝන් කාටර් නමැති හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරියාගේ අබිරහස් මරණය සමගම ඔහුගේ බෑනා වන නෙඩ්ට කාටර්ගේ අත්දැකීම් ලියවුනු සටහන් පොතක් හම්බ වෙනවා.මේ පොතේ සටහන් අතරින් තමා මේ චිත්රපටිය පටන් ගන්නේ.කාටර් සතුරු හමුදාවන්ගෙන් බේරීමට පැනයාමීදී පැරණි ගුහාවක් හම්බ වෙනවා.මේ ගුහාවේදී ඔහුට අඟහරු ග්රහලෝවින් පැමිණි තර්න් නම් ජීවියා හමුවෙනවා.මේ දෙදෙනා අතර සිදුවෙන සටනකින් කාටර් විසින් තර්න්ව මරා දමනවා.තර්න් ලග තියෙන අමුතු පදක්කමක් කාටර්ට හමුවෙනවා.මේ පදක්කමේ බලයෙන් කාටර්ව අගහරු ග්රහලෝව වෙත ගෙනයනවා.එහි පවතින අඩු ගුරුත්වාකර්ශන බලය නිසා කාටර්ගේ ශක්තිය වැඩිවී ඔහුව සුපිරි වීරයෙක් බවට පත්වෙනවා.නමුත් ටාර්ස් නමැති රජුගේ සිරකරුවෙකු බවට කාටර් පත්වෙනවා.ටාර්ස්ගේ පාලන ප්රදේශයත් හීලියම් නම් පාලන ප්රදේශයත් අතර වසර සියගණනක් පුරා පවතින යුද්ධය නිම කිරීම සඳහා ටාර්ස් විසින් හීලියම් ප්රදේශයේ කුමාරියක් වන දෙජා විවාහ කරගැනීමට සැරසෙන විට ඇය පලායන අතර කාටර් විසින් ඇයව බේරා ගන්නවා. සම්පුර්ණ කතාවම කියල වැඩක් නැහැනේ.ඉතින් ඉතුරුටික ඔයගොල්ලොම බලන්නකෝ...................

නිකුත් වූ දිනය : මාර්තු 9, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 272
මුළු අදායම : ඩොලර් මිලියන 272
වර්ගීකරණය : PG-13
සිනමා ප්රභේදය: ක්රියාදාම, ත්රාසජනක
Screen caps
2 comments:
anthi mata john carter mars walata yanwada , kohomada eya nomarune?
ඔව් ජොන් කාටර් අන්තිමට අගහරු ලොව බලා යනවා. ඇත්තටම ඔහුගේ මරණය බොරු මවා පෑමක් විතරයි. සොහොනක් හදල මේ සියලු දේ කරන්නේ අර ග්රහලෝක අතර යන පෙන්ඩනයක සොයා ගැනීම සදහා.
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....