Wednesday, May 23, 2012

සේෆ් හවුස් (Safe House - 2012)

කතාව : 

ගොඩ කාලෙකින්   ක්‍රියාදාම චිත්‍රපටියක් දෙන්නත් බැරි උනානේ.  සී.අයි.ඒ නිලධාරියකු වන මැට් වෙස්ටන් වටා ගෙතෙන මේ කතාව ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති කට්ටියට නම් නියමයි. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර සැඟවී සිටින අපරාදකරුවකු සොයා ක්‍රියාත්මක වන සී.අයි.ඒ නිලධාරියා ඒ සඳහා සැලසුමක් සකස් කරනවා.ඒත් සැලසුම ක්‍රියාත්මක වීමට කලින් ක්‍රියාත්මක වන සැකකරු ට්‍රොබින් ෆොර්රෙස්ට් පලා යනවා.මේ අතර සී.අයි .ඒ සංවිධානය තවත් කණ්ඩායමක් සුදානම් කරන්නේ ට්‍රොබින් ෆොර්රෙස්ට් නම් අපරාදකරු හා මැට් වෙස්ටන් යන දෙදෙනාවම  ඝාතනය කිරීමටය.මේ කාරනාව දැනගන්නා මැට් වෙස්ටන් ආරක්‍ෂිත ස්ථානයකට පලායනවා.ඉතින් සී.අයි .ඒ සංවිධානයෙන් බේරීමට මැට් වෙස්ටන් , මැට් වෙස්ටන්ගෙනුත්  සී.අයි.ඒ අනෙත් කණ්ඩායමෙන් බේරීමට උත්සහ දරන ට්‍රොබින් ෆොර්රෙස්ට් අතරින් කවුරුන් ජයගනීද?




නිකුත් වූ දිනය : පෙබරවාරි 09, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 201

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, අභිරහස්‌,






Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...