අවටාර් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාපු සෑම් වොතින්ටන් තමයි මෙහිත් ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. ඔහු හිටපු පොලිස් නිලධාරියෙක් නමුත් මේ මොහොත වන විට ඔහු නීතියෙන් පලා යන අපරාධ සැක කරුවෙක්. මොහු මැන්හැටන් වල උස හෝටල් ගොඩනැගිල්ල කට නගින්නේ ජීවිතය නැති කර ගැනීමේ අරමුණින්. මෙය දකින මිනිසුන් විසින් වහාම පොලිසියට මොහු ගැන දන්වනවා. ක්ෂණයෙන් පොලිසිය ඇතුළු SWAT කණඩායම් මෙහි එන්නේ මොහු බේරා ගැනීමේ අදහසින්. මොහුව කතා කරලා ඔහු මේ කරගන්න යන දෙයින් මුදවා ගැනීම සදහා ඔහු සමග කතා කිරීම භාර වෙන්නේ ලීඩියා නම් පොලිස් නිලධාරිනියකට. මේ හේතුවෙන් සියලු දෙනාගේ අවධානය මේ වෙත යොමු වීම ගැන අළුතෙන් සදහන් කරන්න අවශ්‍ය නැනේ. නමුත් මෙහිදී ඇත්තටම සිද්ධවෙන්නේ මේ කව්රුත් විශ්වාස නොකරන දෙයක්. ඇත්තටම මෙහි පසුබිම් කතාව මොකද්ද කියලා දැන ගන්න කතාව බලන්නම වෙනවා.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 27, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 42
මුළු අදායම : ඩොලර් මිලියන 42
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: අපරාධ, ආශ්වාදජනක
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....