ජිල් පැරිෂ් න තරුණිය ඇයගේ රාත්‍රී සේවා මුරය නිමකර
තමන්ගේ නිවාස බලා පැමිණෙනවා. ඇය නිවසට පැමිණෙන විට ඇයගේ සහෝදරිය නිවසේ නැති බවත්
ඇය පහර ගැනීමකට ලක් වී ඇති බවත් ඇය දැනගන්නවා. මේ සිදුවීමට වසරකට පමණ කලින් ජිල්
ටත් මෙවැනිම සිදුවීමකට මුහුණ දීමට සිදු වුනත් ඇයට ඒ අපරාධ කරුගෙන් මිදී ජීවිතය
බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් ජිල් කලින් අපරාධකරුම මෙයට සම්බන්ධ බව දැනගෙන තමාගේ සොහොයුරියගේ ජීවිතය බේරා
ගැනීම සදහා දරුණු අපරාධ කරුවකු පිටුපස හඹායන්න තීරණය කරනවා.
නිකුත් වූ දිනය : පෙබරවාරි 24, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 16
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, නාට්‍යමය, අභිරහස්
Screen caps
2 comments:
Meka niyama wedak,mama hemadama me site 1 visit karanawa..
tawa aluth film tikak damu neda ehenam , elazzzzzzzzzzzzz All the best
bohoma sthuthi oyata...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....