රුපවාහිනී ටෙලි නාට්‍ය මාලාවන් අතරින් ඉතා විශාල
ලෙස ජනප්‍රිය තාවයට පත්වෙච්ච කාතාවක් තමයි මේක. ගොඩක් කටට්ටිය මේක බලලත් ඇති මොකද
මේක අපේ රටේ රුපවාහිනී නාලිකා වලත් කලින් විකාශය වෙලා තියනවා. සිඩ්නි සිට ලොස්
ඇන්ජලිස් බලා ගමන් කරන ගුවන් යානාවක් අතරමගදී අනතුරකට ලක්වෙලා දකුණු පැසිෆික් සාගර
කලාපයේ දුපතකට කඩා වැටෙනවා. ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නා 48 දෙනෙකුගෙන් යුතු
කණඩායමක කතාව තමයි මෙහි අඩංගු වෙන්නේ.
Plot Summary
After a mysterious and bloody airplane crash, 48 survivors are left
stranded on a Pacific Island... miles off course. It soon becomes
apparent that they will not have to cope only with the forces of nature,
but with the island's secrets, including the Dharma Initiative, the
'Lost Numbers', the "others" (or hostiles) and the strange black smoke-
to name a few. There is also much more than meets the eye, as it becomes
apparent that everyone is connected in some way and that everyone has a
purpose to live on the island... and for some, to die.
ආරම්භය : සැප්තැම්බර් 22, 2004
වර්ගීකරණය : TV-PG
ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍යමය, අභිරහස්, TV
වර්ගීකරණය : TV-PG
ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍යමය, අභිරහස්, TV


3:56 AM
NASA

Posted in:
2 comments:
patta thama ithin...gini gindara ahhhh....
one of my favorite tv series
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....