Wednesday, May 9, 2012

කොරිඔලේනස් (Coriolanus -2011)

කතාව :

විලියම් ශේක්ස්පියර් විසින් රචිත නාට්‍යක් වන කොරිඔලේනස් නාට්‍යය තමයි මෙහිදී චිත්‍රපටයට නගලා තියෙන්නේ. සම්භාවය ගනයේ නාට්‍යයක් උනාට චිත්‍රපටය නම්  හොද ක්‍රියාදාම එකක් බව තමයි විචාරකයන්ගේ අදහස. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කොරිඔලේනස් කියන්නේ රෝමයේ ඉතාම ගෞරවයට පාත්‍ර වෙච්ච හමුදා නායකයෙක්. ඔහු රෝම කවුන්සිලයේ ඉතා උසස් තනතුරකට තරගකරනවා. නමුත් රෝමානු ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා කොරිඔලේනස් උදහස් වෙනවා . අන්තිමට වෙන්නේ ජනතාව ඔහුට එරෙහිව කැරලි කෝලාහල ඇතිවෙනවා. මෙහි අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ඔහුව රෝමයෙන් පිටුවල් කරන එක. රෝමයෙන් පිටුවල් කරනු ලබන කොරිඔලේනස් තමන්ගේ සදාකාලික සතුරෙක් වන ඔෆිඩියස් සමග එකතු වෙලා තමන්ව ප්‍රතික්ෂේප කල රෝමනුවන් ගෙන් පලිගන්න තීරණය කරනවා.

නිකුත් වූ දිනය : මාර්තු 22, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 1

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක, නාට්‍යමය




Screen caps




IMDB CRITICS SOURCE

3 comments:

dulan lahiru said...

Thanks for the movie machan

shashika said...

pattta site akakkkk....MaXXXX

Anonymous said...

thanx yaluwa...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...