Thursday, April 26, 2012

ජෝඩි බ්රේකර්ස් (Jodi Breakers - 2012)

කතාව :

සීඩ් කියන්නේ දික්කසාද ගැන උපදෙස් දෙන කෙනෙක් විදියට රැකියාව කරන කෙනෙක්. ඔහුට සොනාලි නම තරුණිය හම්බ වෙන්නේ මේ අතරතුරදී. ඊට පස්සේ සොනාලිගේ සහයත් ඇතිව මේ දෙදෙනා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යනවා. සමහර වෙලාවට මෙයාල බිරිද හා සැමියා අතර රණ්ඩු ඇති කරලා ඒක දික්කසාදය දක්වා දුර යන විදියට වැඩ සලස්වනවා. මාක් සහ මැගී කියන දෙන්න අතරත් අර කිව්වා වගේ ප්‍රශ්න ඇති කරලා දික්කසාද කරන්න තමයි මෙයාල සැලසුම් කරන්නේ. නමුත් මාක් සහ මැගී ගේ දිකාසදයට ඇත්තම හේතුව සීඩ් සහ සොනාලිගේ බව දැන ගත්තම වෙනදේ බලන්න කතාව බලන්නකෝ. මාධවන් සහ බිපාෂා බාසු තමයි මෙහි ප්‍රධාන චරිත වන සීඩ් සහ සොනාලි විදියට රගපාන්නේ. 


නිකුත් වූ දිනය : පෙබරවාරි 24, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 2

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා, හින්දි



Screen caps



1 comments:

Anonymous said...

thanks bro...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...