Wednesday, April 25, 2012

හිරොස් (Heroes - TV)

කතාව: 

ලෝකය පුරා විසිරුණු විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් සමුහයක් ගැන තමයි මේ නාට්‍ය මාලාව. මොවුන් ඇත්තටම සාමානය මිනිසුන් වගේ සිටියත් ඔවුන් එන අයගෙන් වෙනස් වෙන්නේ ඔවුන් තුල ඇති විශේෂ හැකියාවන් නිසා. ඔවුන්ට උරුම වුනු මේ විශේෂ හැකියාවන් ගැන ඔවුන් ඇත්තටම දන්නේත් නෑ. ඉතින් මේ ගැන ඔවුන් සොයා ගැනීමත් එක්ක තමයි කතාව දිගහැරෙන්නේ. සමහර කට්ටිය තමන්ගේ විශේෂ හැකියාවන් පාවිච්චි කරන්නේ අනුනට උදව් කරන්න. නමුත් සමහර අය තමන්ගේ හැකියාවන් පාවිච්චි කරන්නේ විවිධ නීති විරෝධී වගේම කෘර වැඩ කරන්න.   


Plot Summary

Heroes is a serial saga about people all over the world discovering that they have superpowers and trying to deal with how this change affects their lives. Some of the superheroes who will be introduced to the viewing audience include Peter Petrelli, an almost 30-something male nurse who suspects he might be able to fly, Isaac Mendez, a 28-year-old junkie who has the ability to paint images of the future when he is high, Niki Sanders, a 33-year-old Las Vegas showgirl who begins seeing strange things in mirrors, Hiro Nakamura, a 24-year-old Japanese comic-book geek who literally makes time stand still, D.L. Hawkins, a 31-year-old inmate who can walk through walls, Matt Parkman, a beat cop who can hear other people's thoughts, and Claire Bennet, a 17-year-old cheerleader who defies death at every turn. As the viewing audience is discovering the nature of each hero's powers, the heroes themselves are discovering what having superpowers means to them as well as the larger picture of where their superpowers come from. Tune in each week to see how these heroes are drawn together by their common interest of evading the series' antagonist who wants to harvest their super-DNA for himself. Their ultimate destiny is nothing less than saving the world!

ආරම්භය : සැප්තැම්බර් 25, 2006

වර්ගීකරණය : TV-14

ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, ආශ්වාදජනක, TV



Official Trailer - http://www.youtube.com/watch?v=o4m_y14CDjc

 

Download Season 1-4 Complete 12 GB (87 Episodes)

IMDB CRITICS SOURCE

3 comments:

6even said...

thanks, mata balanna honda ekak hoya hoya hitiye...

Anonymous said...

ela ela .. Tv ake Pennuwe Season kiya wenakamda danne ?

Anonymous said...

eka nam danne naa yalu... mama nam meka TV eke dakke naa!!!!!!!!!!

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...