ඔන්න ඉතින් යාළුවනේ අද කියන්න යන්නේ තවත් හොද ක්‍රියාදාම
චිත්‍රපටියක් ගැන. මැලොරි කේන් කියන්නේ
විශේෂ අයුධ පුහුණුවක් ලබපු තරුණියක්. රජය විසින් තමයි ඇයට මේ පුහුණුව ලාබා දීල
තියෙන්නේ. ඒ රජය විසින් විධානය දෙන විශේෂ මෙහෙයුම් වල යෙදීමට. මේවා ඉතාම රහසිගත
විදියට සිදුවන බොහෝ වෙලාවට නිල නොලත් මට්ටමේ මෙහෙයුම්. ඇයව ඩබ්ලින් වල විශේෂ
මෙහෙයුමක් සදහා පිටත් කරනවා. නමුත් මෙහෙයුම අතර තුරදී ඇය දැනගන්නවා ඇයව අගේ ප්‍රධානියන්
විසින් රැවටීමකට ලක් කර ඇති බවට. ඉතින් ඇයගේ ජීවිතයත් ඇයගේ පවුලේ අයත් ආරක්ෂාකර
ගැනීමටත් ඇය ගන්නා උත්සාහයක කතාව තමයි මේ.
නිකුත් වූ දිනය : ජනවාරි 20, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 29
මුළු අදායම : ඩොලර් මිලියන 29
වර්ගීකරණය :R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක
IMDB | CRITICS | SOURCE
SOURCE
Screen caps (2.1GB x264(720p) BRRip)


10:07 PM
NASA

Posted in:
2 comments:
hodai wage mama balalama wisthara kiyannam..paya 12 yanawa mata meka banna....
thank you ..http://www.moviehutlk.com,,
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....