කතාව :
1989 අවුරුද්දේ 911 අංකයට හදිසි ඇමතුමක් එනවා
මාරියා රෝසි නම් කාන්තාවකගෙන්. ඇය එහිදී නිලධාරීන්ට පාපොච්චාරණයක් කරනවා තමන්
විසින් පුද්ගලයන් තුන් දෙනෙක් කෘර ලෙස මරා දැමු බවට. එයින් අවුරුදු 20 කට පස්සේ
ඇගේ දියණිය වන ඉසබෙලා විසින් අවුරුදු 20 කට පෙර එදා රාත්‍රියේදී ඇත්තම සිදුවුන දේ
මොකද්ද කියල සොයා යන්න තීරණය කරනවා. ඇය ඉතාලිය බලා යන්නේ තමන්ගේ මව හමුවීම සදහා.
මේ වෙනකොට ඇය දරුණු මානසික රෝගීන් සදහා වෙන කෙරුණු රෝහලක වෙනම රදවා තියෙනවා ඇත්තම
ඇයට තියෙන්නේ මානසික රෝගයක්ද නැතිනම් යක්ෂරුඩයක්ද කියල නිශ්චය කරගන්න. ඉසබෙලා තවත්
තරුණ මන්ත්‍රකරුවන් දෙදෙනේකුගේත් සහය ඇතුව තමන්ගේ මවගේ භුතවශේශය ඉවත් කිරීමට උත්සහ
කරනවා. එහිදී මේ ගොල්ලන්ට කෙලින්ම යක්ෂයන්ට මුහුණ දීමට පවා සිදුවෙනවා. ත්‍රාසජනක
චිත්‍රපට වලට කැමති කට්ටිය එහෙනම් බලන්නකෝ.
නිකුත් වූ දිනය : ජනවාරි 6, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 101
මුළු අදායම : ඩොලර් මිලියන 101
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක
Screen caps


1:57 AM
NASA

Posted in:
2 comments:
Ela Thanx kiwwa... nice work
ස්තුති යාළුවා.දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....