කතාව :
ගොඩක් කාලෙකින් විද්‍යා ප්‍රබන්ද කතාවක් දෙන්න බැරි උනානේමෙන්න එක නිසාම දෙනවා නියම කතාවක් . කොල්ලෝ කට්ටියකට අධි මානුෂීය බලයක් ලැබුනාම මොකද වෙන්නේ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.මේකත් ඒ වගේ කතාවක් තමා.ඇන්ඩෘ කියල කියන්නේ ඉස්කෝලේ වැඩිය කැපිල පේන සිසුවෙක් නෙවෙයි.එත් දවසක් ඇන්ඩෘටයි එයාගේ යාළුවො දෙන්නේකුටයි හම්බවෙනවා පොලවේ තියෙන අමුතු කුහරයක් .මේ කට්ටිය මේක ඇතුලට ගිහින් බලනකොට කට්ටියට හම්බවෙනවා පලිඟු (ක්‍රිස්ටල්) වස්තුවක් .මේ පලිඟු වස්තුව නිසා ඔවුන්ගේ ඇඟේ අධි මානුෂීය බලයක් ඇතිවෙනබව මේ කට්ටියට තේරෙනවා..ඉතින් මේ අධි මානුෂීය බලය මේ කට්ටිය හිතුමතේට පාවිච්චි කරන අතර පටන් ගන්නවා.මේ බලය හසුරවන විදියක් ඇන්ඩෘ හොයාගන්නවා.ඔන්න ඔය අතරේ කට්ටිය රාත්‍රී සාදයකට සහභාගීවෙනවා.මේ සාදයේදී අමුතුම සිදුවීමක් සිදුවෙනවා.මේ සිදුවීම ඇන්ඩෘගෙයි එයාගේ යාළුවො දෙන්නගෙයි ජීවිතඋඩු යටිකුරු කරනවා.ඒ කියන්නේ එයාලගේ ජීවිතය අර එයාලගේ තියෙන අධි මානුෂීය බලය මත තීරණය වෙනවා.මේ බලය ඔවුන්ගේ ජීවිත කෙසේ තීරණය කරාවිද?

නිකුත් වූ දිනය : පෙබරවාරි 03 , 2012
මුළු අදායම : ඩොලර් මිලියන 123
මුළු අදායම : ඩොලර් මිලියන 123
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, නාට්‍යමය, ආශ්වාදජනක

3:25 AM
Sachith

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....