කතාව:
සත්තුන්ට ආදරය කරන අය ගොඩාක් කැමති වෙන කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. අශ්වයෙක් ගැන තමයි මෙහි තියෙන්නේ. ඔස්කාර් සම්මාන 6 ක් සදහාත් නිර්දේශ වුනු ඒ වගේම ගොඩක් සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක්වෙච්ච චිත්‍රපටියක් විදියටත් මේක හදුන්වන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධය කාලය තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. අශ්වයාගේ නම තමයි ජෝයි. මෙයාව හිලෑ කරලා පුහුණු කරවන්නේ ඇල්බර්ට් කියන තරුණයා විසින්. ඔවුන් දෙදෙනා ඉතාම හොද යාළුවො බවට පත්වෙනවා. ගොවියෙක් වන ඔහුගේ පියා විසින් තමයි මේ අශ්වයාව මිලදී ගන්නේ. නමුත් අස්වැන්නෙන් පාඩු ලබද්දී ඔහුගේ පියාට අශ්වයාව විකුණන්න සිද්ධ වෙනවා. ඒ බ්‍රිතාන්‍ය අශ්වාරෝහක හමුදාවට. අන්තිමට ලෝක යුද්ධයට පවා මැදිවන ජෝයිට අහම්බෙන් නැවතත් ඇල්බර්ට් ව හමුවෙනවා. කතාව නම් ගොඩක් සංවේදී කතාවක් කිව්වට වරදක් නෑ. අන්තිමට වෙන්නේ මොනවද කියල දැන ගන්න කතාව බලන්නකෝ.

නිකුත් වූ දිනය : දෙසැම්බර් 25, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 167
මුළු අදායම : ඩොලර් මිලියන 167
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: නාට්‍යමය, යුද්ධ, ඉතිහාස
Screen caps

7:47 AM
NASA

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....